CineVibes
Initializing Experience...
Initializing Experience...

Cobra Kai: පරණ කෝන්තරේක අලුත් ආරම්භය...
දශක ගාණකට කලින් තිබුණු ඒ පරණ තරහව තාමත් ඉවරවෙලා නෑ. West Valley ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම බද්ධ වෛරක්කාරයෝ වුණු ඩැනියෙල් (Daniel) සහ ජොනී (Johnny) අතරේ සටන ආයෙමත් සැරයක් ඇවිලිලා. එකිනෙකාට වෙනස් ප්‍රතිපත්ති තියෙන එයාලගේ ඩෝජෝ (Dojos) දෙක අතරේ යන මේ අලුත් සටනට, දැන් තවත් අලුත්ම චරිත සහ බලවේග රැසකුත් එකතු වෙලා.
80 දශකයේ ලොව පුරාම අතිශය ජනප්‍රිය වුණු සම්භාව්‍ය "The Karate Kid" චිත්‍රපට මාලාවේ ඍජු දිගුවක් (Sequel) විදිහට තමයි මේ සුපිරි කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නේ. දශක තුනකට පස්සේ මේ පරණ තරහකාරයෝ දෙන්නා මුහුණට මුහුණ හමුවෙද්දී මොනවා වෙයිද?
පරණ මතක අලුත් කරන මේ සුපිරි ක්‍රියාදාම කතා මාලාව රසවිඳින්න, දැන්ම Cinevibes.lk එක්ක සෙට් වෙන්න!
Be the first to comment!