CineVibes
Initializing Experience...
Initializing Experience...

The Sandman: සිහින ලෝකයේ අධිපතියාගේ පුනරාගමනය...
වසර ගණනාවක අඳුරු සිරගත වීමකින් පසුව, සිහින ලෝකයේ අධිපතියා (King of Dreams) වන මෝර්ෆියස් (Morpheus) අවසානයේදී නිදහස ලබනවා. තමන්ගේ රාජධානිය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව දකින ඔහු, තමන්ගෙන් සොරාගත් දේවල් නැවත හොයාගන්නත්, තමන්ට අහිමි වුණු ඒ දැවැන්ත බලය යළි පිහිටුවා ගන්නත් තීරණය කරනවා.
මේ වෙනුවෙන් ඔහු මනුෂ්‍ය ලෝකය ඇතුළු විවිධ ලෝකයන් හරහා අතිශය භයානක මෙන්ම ත්‍රාසජනක ගමනක් ආරම්භ කරනවා. මෝර්ෆියස්ට තමන්ගේ නැතිවුණු බලය ආයෙමත් ලබාගෙන තමන්ගේ රාජධානිය ගොඩනගන්න පුළුවන් වෙයිද?
අඳුරු මායාවන්, කුතුහලය සහ ෆැන්ටසිය (Fantasy) උපරිමයෙන් පිරුණු මේ අතිවිශිෂ්ට කතා මාලාව රසවිඳින්න, දැන්ම Cinevibes.lk සමග එක්වන්න!
Be the first to comment!