CineVibes
Initializing Experience...
Initializing Experience...

Elena Gilbertගේ සාමාන්‍ය ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නේ ඇයගේ නගරයට අලුතින් පැමිණෙන අභිරහස්කාරී Stefan Salvatore එක්ක ඇයගේ හමුවීමෙන්. Stefan නිහඬ, ආකර්ෂණීය කොල්ලෙක් වුණත්, ඔහු වටා තියෙන අමුතු රහස් නිසා Elenaට ඉක්මනින්ම තේරෙන්න ගන්නවා මේක සාමාන්‍ය ආදර කතාවක් නෙමෙයි කියලා. ඒ අතරේ Stefanගේ සහෝදරයා Damon Salvatore ආපහු පැමිණීමත් එක්ක තත්ත්වය තවත් සංකීර්ණ වෙනවා.
Mystery, romance, vampires සහ supernatural events එක්ක Mystic Falls නගරයේ සැඟවුණු අඳුරු රහස් එකින් එක එළියට එනවා. Elena, Stefan සහ Damon අතර ඇතිවන සම්බන්ධය වගේම ඔවුන් වටා සිටින මිතුරන් සහ පවුල්වල අතීතයත් මේ කතාව ඉදිරියට ගෙනියනවා. ආදරය, පවුල, මිත්‍රත්වය, බලය සහ පැරණි වෛරයන් අතරේ කවුද විශ්වාස කරන්න පුළුවන් කියන එක හැම වෙලාවෙම ප්‍රශ්නයක් වෙන The Vampire Diaries, supernatural series වලට කැමති කෙනෙක්ට දිගටම බලන්න හිතෙන විදිහේ කතාවක්.
( Season 03 Online නැරඹීම සඳහා VLC app එක භාවිත කරන්න. )
Be the first to comment!