CineVibes
Initializing Experience...
Initializing Experience...



කැලෑව මැද තියෙන පොඩි ඇමරිකන් හමුදා කඳවුරකට හිතාගන්නවත් බැරි වෙලාවක හතුරෝ පැනලා පට්ට ප්රහාරයක් දෙනවා! මේ හදිසි ඇඹුෂ් එකෙන් සෙබළු ටික අසරණ වෙන අතරේ, හතුරෝ එයාලගෙන් ඉතාම රහසිගත ලියකියවිලි වගයක් හොරකම් කරගෙන පලා යනවා. මේ ටික ආපහු ගන්න නම්, කලින් කවුරුත් අත්විඳලා නැති විදියේ පට්ටම භයානක මිෂන් එකකට බහින්න වෙනවා.
වෙන කරන්න දෙයක් නැති තැන මේ කොල්ලෝ ටිකට සිද්ධ වෙනවා හතුරන්ගේ අඳුරු, පාලුවට ගිය පොළොව යට තියෙන උමං පද්ධති ඇතුළටම බැහැලා ගේම ඉල්ලන්න. හැම අඩියකම මර උගුල්, ඕනෑම වෙලාවක හුස්ම හිරවෙන භීතියි මැදින් මේ අමුතුම විදියේ පොළොව යට යුද්ධය දිනන්න මුන්ට පුළුවන් වෙයිද? අඳුරු උමං අස්සෙන් මුන් ටික පණපිටින් බේරිලා එයිද නැත්නම් එහෙම්මම වැලලෙයිද කියල බලන්නම CineVibes.lk එකෙන් සෙට් වෙන්න මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















