CineVibes
Initializing Experience...
Initializing Experience...



මුළු ලෝකයම වසාගෙන යන භයානක වෛරස් එකක් නිසා මිනිස්සු පාලනය කරගන්න බැරි ලේ පිපාසිත විකෘති සත්තු වගයක් බවට පත්වෙනවා. තමන්ගේ ආදරණීය බිරිඳ නැති වුණු වේදනාවෙන් ඉන්න මැනුවෙල්, මේ මුළු ලෝකෙම අපායක් වෙන අස්සේ තමන්ගේ ආදරණීය පූසත් එක්ක ගෙදරට වෙලා ආරක්ෂිතව ඉන්නයි ට්රයි කරන්නේ. ඒත් කන්න බොන්න තියෙන දේවල් ඉවර වේගෙන එද්දී, ගෙදරින් එළියට බැහැලා කොහොමහරි ආරක්ෂිත තැනකට යන්න මැනුවෙල්ට සිද්ධ වෙනවා.
වටේටම ඉන්නේ පොඩි හඬකටත් ඇවිස්සෙන, අමු ලේ රහ බලන්න බලාගෙන ඉන්න මාරාන්තික වෛරස් එක හැදුණු මිනිස්සු! එක පොඩි වැරදීමකින් මුළු ජීවිතේම ඉවර වෙන්න පුළුවන් මේ මාරාන්තික ගමන අස්සේ, මැනුවෙල්ටයි එයාගේ පූසටයි මේ මරණයෙන් බේරිලා යන්න පුළුවන් වෙයිද? පිස්සු හැදෙන සුපිරිම Zombie Survival පාරක් ගන්න CineVibes.lk එකෙන් දැන්ම බලන්න සෙට් වෙන්න මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















