CineVibes
Initializing Experience...
Initializing Experience...



ඩිවුක් කියන්නේ ෆෝන් එකේ එක ඇප් එකකින් පිස්සුවෙන් වගේ ඩීප්ෆේක් වීඩියෝ හදන කොල්ලෙක්. තමන් කරන දේවලින් වෙන භයානක ප්රතිඵල ගැන එයාට කිසිම ගාණක් නෑ. ෆෝන් එකෙන් ක්ලික් කීපයක් දාලා ඕනෑම අහිංසක කෙනෙක්ව නැත්තටම නැති කරලා දාන්න පුළුවන් තරමේ විනාශකාරී වීඩියෝ හදන්න මෙයාට තප්පර ගානක් යන්නේ නෑ. මිනිස්සුන්ගේ රහස්, බොරු වීඩියෝ හදලා මුළු සමාජෙම ඉස්සරහා උන්ව අසරණ කරන එක තමයි මෙයාගේ එකම විනෝදාංශය වුණේ.
හැබැයි නිකන් ආතල් එකට කරපු මේ සෙල්ලම එකපාරටම දරුණු විදිහට පත්තු වෙන්න ගන්නවා. ඩිවුක් හදපු එක වීඩියෝ එකක් හින්දා අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අළු වෙලා, අන්තිමට ඒක මහා ලේ හැලීමකින් කෙළවර වෙන තැනටම වැඩේ දුරදිග යනවා. මේ ඩිජිටල් සෙල්ලමේ භයානකම පැත්ත එළියට එද්දී ඩිවුක්ට මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? නැත්නම් මේ ඩීප්ෆේක් උගුලට අහුවෙන ඊළඟ ගොදුර ඔයා වෙයිද? දැන්ම සෙට් වෙලා බලන්න මචංලා, පිස්සු හැදෙනවා සුවර්!




Be the first to comment!