CineVibes
Initializing Experience...
Initializing Experience...



ආමි එකේ සුපිරිම ෆයිටර් කෙනෙක් විදියට වැඩ කරපු පොරක් හිටිගමන් ඉස්කෝලෙක ටීචර් කෙනෙක් විදියට ජොබ් එකට සෙට් වුණොත් මොන වගේ වෙයිද? මෙන්න මේකයි වෙන්නේ! අපේ ප්‍රධාන චරිතයට හම්බෙන්නේ ඉස්කෝලෙ ඉන්න අමාරුම, හැමෝම අතහැරපු, දුප්පත් පවුල්වල සෙට් එකක් ඉන්න ක්ලාස් එකක්. හැබැයි මෙයා සාමාන්‍ය විදියට උගන්වන්නේ නැහැ, එයාගේ වෙනස්ම පිස්සු හැදෙන මෙතඩ්ස් නිසා අර අහිංසක කොල්ලෝ කෙල්ලෝ ටික හෙමින් හෙමින් වෙනස් වෙන්න පටන් ගන්නවා.
හැබැයි වැඩේ එතනින් ඉවර වෙන්නේ නැහැ මචංලා. මේ ඉස්කෝලේ අයිති ඉඩම අල්ලගන්න බලන් ඉන්න සල්ලි තියෙන සූදූකාරයෙකුයි එයාගේ මැර ගෑන්ග් එකයි මේ කොල්ලෝ ටිකගේ ජීවිත අමාරුවේ දාන්න හදනවා. තමන්ගේ ස්ටුඩන්ට්ස්ලව බේරගන්න මේ ගුරුතුමාට ආයෙමත් එයාගේ පරණ ආමි ෆයිටින් පවර් එක එලියට ගන්න සිද්ධ වෙනවා. පට්ටම ඇක්ෂන් පාරක් එක්ක සුපිරි ගේම් එකක් බලාගන්න CineVibes.lk එකෙන් දැන්ම මේක බලන්න සෙට් වෙන්න. මේ සෙට් එකට මැරයන්ගෙන් තමන්ගේ ළමයින්වයි ඉස්කෝලෙයි බේරගන්න පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















