CineVibes
Initializing Experience...
Initializing Experience...



ASK ඇජෙන්සි එක වහලා දාලා අවුරුදු පහකට පස්සේ, අපේ ඇන්ඩ්‍රියා එයාගේ පළවෙනිම ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්න සේරම ලෑස්ති කරන් ඉන්නකොට මුළු ප්ලෑන් එකම කුඩු වෙනවා. ෂූටින් පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දී ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා එකපාරටම වැඩේ දාලා යනවා. කරන්නම දෙයක් නැති තැන ඇන්ඩ්‍රියාට සිද්ධ වෙනවා එයාගේ පරණ පිස්සු සෙට් එක ආයෙමත් එකතු කරගන්න. හැබැයි මේ කට්ටිය ආයෙමත් සෙට් වෙන්නේ හොඳකටද නරකකටද කියලා හිතාගන්නවත් බෑ.
පරණ කේන්තිකාරයෝ, රණ්ඩු, වලි අස්සේ මේ අලුත් ෆිල්ම් එක බේරගන්න මුළු ටීම් එකම දාන සුපිරි ගේම් එක දැක්කම පිස්සු හැදෙනවා මචංලා. හැම තත්පරේකම තියෙන්නේ නොනන්වන හිනාවයි, පට්ටම ඩ්‍රාමා එකකුයි විතරයි. හැලහැප්පිලි මැද්දේ ඇන්ඩ්‍රියාට මේ ෆිල්ම් එක කරගන්න පුළුවන් වෙයිද, නැත්නම් මුළු සෙට් එකම ආයෙත් පටලෝගෙන අනාගනියිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















