CineVibes
Initializing Experience...
Initializing Experience...



ඉස්කෝලෙ කාලෙ කාගෙත් ජනප්‍රියම පොරක් වෙලා හිටපු Calvin ට දැන් තියෙන්නේ හරිම සාමාන්‍ය, පාඩුවේ ඉන්න එකවුන්ටන්ට් ජීවිතයක්. ඔහොම ඉද්දි තමයි ෆේස්බුක් එක හරහා එයාට පරණ ඉස්කෝලෙ යාළුවෙක්ව සෙට් වෙන්නේ. හැබැයි ඉස්කෝලෙ කාලෙ හැමෝගෙන්ම චාටර් වෙවී හිටපු ඒ මහත කොල්ලා දැන් සුපිරි ඇඟක් තියෙන, පිස්සු හැදෙන CIA ඒජන්ට් කෙනෙක් වෙලා කියලා දැනගද්දි Calvin ට හිතාගන්නවත් බැරි වෙනවා!
නිකන්ම නිකන් යාළුවව හම්බෙන්න ගිය Calvin ව එකපාරටම තුවක්කු, බෝම්බ පිරුණු අන්තරායකාරී CIA ගේම් එකකට පැටලෙනවා. හිතාගන්නවත් බැරි විදියට අලකලංචියක වැටෙන මේ පට්ට ඇක්ෂන් කොමඩි රයිඩ් එකේදී Calvin ට තමන්ගේ සාමාන්‍ය ජීවිතේට ආයෙත් යන්න පුළුවන් වෙයිද? නැත්නම් මේ පිස්සු ඒජන්ට් එක්ක එකතු වෙලා මුළු ලෝකෙම බේරගන්න වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















