CineVibes
Initializing Experience...
Initializing Experience...



ඉගෙනගන්න එච්චරම දක්ෂ නැති ගමේ කොල්ලෙක් වෙන රෝයිට ටියුෂන් දෙන්න එන්නේ ක්රිස්ටි. ටියුෂන් එකෙන් පටන්ගන්න මේ දෙන්නගේ කතාව ටික දවසක් යද්දී හිතාගන්නවත් බැරි තරම් ළඟ බැඳීමක් බවට පත්වෙනවා. මුළු ගමම මේ දෙන්නා දිහා අමුතුවට බලද්දීත්, රෝයිගේ මුළු ලෝකෙම වුණේ ක්රිස්ටි විතරයි.
හැබැයි එකපාරටම ක්රිස්ටිට රට යන්න ජොබ් එකක් සෙට් වෙනවා. ක්රිස්ටිගේ වෙන්වීමත් එක්ක රෝයිගේ මුළු ලෝකයම කඩුප්පු වෙලා එයාගේ මුළු ජීවිතේම කඩුප්පු වෙන්න පටන්ගන්නවා. ක්රිස්ටි නැතුව රෝයිට මේ දුක දරාගන්න පුළුවන් වෙයිද? එයා ක්රිස්ටි හොයාගෙන මොන වගේ පිස්සුවක් නටයිද? අනිවාරෙන්ම බලන්න ඕන පට්ටම ෆීලින්ග් එකක් තියෙන ලව් ස්ටෝරියක්, දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.













