CineVibes
Initializing Experience...
Initializing Experience...



අවුරුදු ගාණක් මත්ද්‍රව්‍ය නාශක අංශයේ වැඩ කරලා, පස්සේ ඒවට ඇබ්බැහි වුණු අයට පිහිට වෙන පාරට ආපු තාත්තා කෙනෙක්ට, තමන්ගේම දුව මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වෙලා කියලා දැනගන්න ලැබුණොත් මොකක් හිතෙයිද? ඇත්තම කතාවක් ඇසුරින් හදපු මේ ෆිල්ම් එකෙන් පෙනෙන්නේ නීතියේ දෙපැත්තේ ඉන්න තාත්තා කෙනෙක් සහ දුවෙක් අතර වෙන පිස්සු හැදෙන සටනක්. මුළු ඇමරිකාවම ගිලගෙන තියෙන බයානක මත්ද්‍රව්‍ය ජාලය මැදින් තමන්ගේ ලේ මස් ටික බේරගන්න මේ තාත්තා කරන අභියෝගාත්මක ගේම හදවතටම වදිනවා මචංලා.
තමන්ගේ රක්ෂාවයි නීතියයි එක පැත්තකින් තියෙද්දි, අනෙක් පැත්තෙන් මත්ද්‍රව්‍ය අගාධයේ ගිලෙන දුවව බේරගන්න මේ තාත්තට පුළුවන් වෙයිද? නැත්නම් මේ අඳුරු සෙල්ලම නිසා මුළු පවුලම විනාශ වෙලා යයිද? පට්ටම කුතුහලයක් එක්ක බලන්න පුළුවන් මේ Clean Hands ෆිල්ම් එක බලන්න දැන්ම CineVibes.lk එකට සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.











