CineVibes
Initializing Experience...
Initializing Experience...



තමන්ගේ මුළු පවුලම අහිමි වුණු වෘක මිනිහෙක්, වෛරයෙන් පිච්චි පිච්චි සොම්බි රංචු පිටින් කෑලි කෑලිවලට ඉරලා දාමින් දරුණු හුදෙකලා යුද්ධයක යෙදිලා ඉන්නවා. ඔහොම ඉද්දි තමයි බේරෙන්න සුරක්ෂිත තැනක් හොයාගෙන යන අසරණ මනුස්සයෝ දෙන්නෙක් මෙයාට හමු වෙන්නේ. තමන්ගේ තියෙන සුපිරි අද්භූත බලයන් පාවිච්චි කරලා, මේ මනුස්සයෝ දෙන්නව ආරක්ෂා කරගෙන උදව් කරන්න මේ වෘකයා තීරණය කරනවා.
හැබැයි මචංලා, උන්ගේ ඒ භයානක ගමන මැදදි පිස්සු හැදෙන වැඩක් වෙනවා. ඒ තමයි මේ සොම්බිලා නිකන්ම ඉන්නේ නැතුව ඊටත් වඩා දරුණු විදිහට පරිණාමය වෙන්න පටන් ගන්න එක! දැන් මුළු පරිසරයම ලේ විලක් වෙලා, වෙනදාටත් වඩා දරුණු සටනක් තමයි පටන් ගන්නේ. මේ වෘක මිනිහට පුළුවන් වෙයිද පරිණාමය වුණු බියකරු සොම්බි රංචුවෙන් අර මනුස්සයෝ දෙන්නවත් බේරගෙන පණ පිටින් බේරෙන්න?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.





