CineVibes
Initializing Experience...
Initializing Experience...



තමන්ගේ ආදරණීය දරුවා නැති වුණ දුකෙන් ඉන්න අම්මා කෙනෙකුට මාර්කට් එකකින් අමුතු විදියේ මිනිස් උස තරම් ලොකු පැරණි බෝනික්කෙක් හම්බවෙනවා. දුක අමතක කරන්න මේ බෝනික්කව තමන්ගේම දරුවෙක් ගාණට ලං කරගත්තට පස්සේ මුළු ගෙදරටම අමුතුම බියකරු ගතියක් එකතු වෙනවා. හැබැයි පස්සේ කාලෙක මේ පවුලට අලුතෙන් තවත් පුංචි දුවෙක් එකතු වුණාට පස්සේ තමයි ඇත්තම යක්ෂ සෙල්ලම පටන් ගන්නේ.
ඊට පස්සේ ගෙදර ඇතුලේ හිතාගන්නවත් බැරි අමුතු විදියේ බයානක සිදුවීම් පේලියක් වෙන්න ගන්නවා. මේ බෝනික්කා සාමාන්‍ය එකෙක් නෙවෙයි කියලා තේරුණාම පවුලේ අය මේක කොච්චර විනාශ කරලා විසි කරන්න හැදුවත්, මේ යක්ෂ බෝනික්කා ආයෙමත් ගෙදරටම හොයාගෙන එනවා! පිස්සු හැදෙන බියකරු Horror අත්දැකීමක් ගන්න, මේ පවුලට මේ සාපයෙන් බේරෙන්න පුළුවන් වෙයිද කියලා බලන්නම CineVibes.lk එකෙන් දැන්ම සෙට් වෙන්න මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















