CineVibes
Initializing Experience...
Initializing Experience...



නොහිතපු වෙලාවක සිද්දවෙන අමුතුම විදියේ මිනීමැරුමක් ඇස් දෙකෙන්ම දැක්කොත් මොකද වෙන්නේ? ලිස් බ්ලේක් කියන කෙල්ලට වෙන්නෙත් ඒ වගේ පිස්සු හැදෙන වැඩක්. එයා ඇස් දෙකෙන්ම දකිනවා අභිරහස් ගෑනු කෙනෙක් එක ගෘහණියක්ව අමානුෂික විදිහට මරලා දාන හැටි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි, පොලිසිය හිතන්නේ මේ මරණය කලේ ලිස් කියලා! එක පැත්තකින් පොලිසියෙන් බේරෙන්න දඟලන ලිස්ට, අනිත් පැත්තෙන් ඇත්තම මිනීමරුවාගෙනුත් තමන්ගේ පණ බේරගන්න ලොකු කටුක සටනක් කරන්න වෙනවා.
මේ සුපිරි සයිකෝ ත්‍රිලර් එක දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න මචංලා. ඇත්තම මිනීමරුවා තමන්ගේ එකම සාක්ෂිකාරිය වෙච්ච ලිස්ව සදහටම නිහඬ කරන්න පස්සෙන් පන්නන කොට, ලිස්ට මේ මර උගුලෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? පොලිසියට ඇත්ත ඔප්පු කරලා තමන්ගේ ඇඟ බේරගන්න ලිස් මොන වගේ සෙල්ලමක් දායිද කියලා දැනගන්න දැන්ම මේ පට්ට ෆිල්ම් එක බලලම ඉමුද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















