CineVibes
Initializing Experience...
Initializing Experience...



හැමදාම උදේට එකම විදියේ ජොබ් එකක් කරලා, බැංකුව කොල්ලකද්දි බිම ලගින අහිංසක Guy ට දවසක් පිස්සු හැදෙන ඇත්තක් තේරෙනවා. ඒ තමයි එයා මේ ජීවත් වෙන්නේ ඇත්ත ලෝකෙක නෙමෙයි, 'Free City' කියන මාරම වීඩියෝ ගේම් එකක නිකම්ම නිකන් පසුබිම් චරිතයක් විතරයි කියලා! හැබැයි ලස්සන කෙල්ලෙක්ව දැක්කට පස්සේ Guy ට ඕන වෙනවා එයාගේ ගේම් එකේ කතන්දරේ වෙනස් කරලා පට්ට හීරෝ කෙනෙක් වෙන්න.
ගේම් එක හදපු අයවත් හිතපු නැති විදියට හොඳ වැඩ විතරක් කරලා ලෙවල් අප් වෙන Guy, මුළු ඇත්ත ලෝකෙම ඉන්න ගේමර්ස්ලා අතර ප්රසිද්ධ වෙනවා. හැබැයි ගේම් කොම්පැනියේ අයිතිකාරයා මේ මුළු වීඩියෝ ගේම් එකම සිස්ටම් එකෙන් අයින් කරලා දාන්න ලෑස්ති වෙද්දී, Guy ට පුළුවන් වෙයිද එයාගේ ලෝකයයි යාළුවොන්වයි බේරගන්න? CineVibes.lk එකෙන් දැන්ම සෙට් වෙලා මේ පට්ටම ආතල් Action-Comedy එක බලන්න. Guy ට මේ ගේම් එක දිනන්න පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















