CineVibes
Initializing Experience...
Initializing Experience...



තමන්ගේ පණ වගේ ආදරේ කරන දුවව කවුරුහරි පැහැරගෙන ගියොත් තාත්තෙක් මොන වගේ තීරණයක් ගනීවිද? ඒත් මේ තාත්තා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, කලින් සුපිරි ගේම් ගහපු හිටපු විශේෂ බලකායේ දරුණුම කොමාන්ඩෝ කෙනෙක්. තමන්ගේ දුවව හොයාගෙන මෙයා උතුරු මියන්මාරයේ දරුණුම කැලෑ අස්සේ තියෙන, මිනිස්සුන්ව රවට්ටන වංචාකාර කල්ලියක් සහ මිනිස් අවයව ජාවාරම් කරන පාතාලයේ මහා මකර කටට තනියම පනිනවා.
එකෙක් නෙවෙයි සෙට් එකක්ම ආවත් කුඩු වෙලා යන්න ගහන පට්ටම ඇක්ෂන් සටන් පෙළක් තමයි මේකේ තියෙන්නේ. මුළු මියන්මාරයම හොල්ලන මහා අපරාධකාර බොස් එක්ක කරන අවසාන මරණීය සටනෙන් මේ තාත්තට තමන්ගේ දුවව පණ පිටින් බේරගෙන ආපහු එන්න පුළුවන් වෙයිද? පිස්සු හැදෙන සුපිරිම ඇක්ෂන් අත්දැකීමක් ගන්න දැන්ම CineVibes.lk එක්ක සෙට් වෙලා මේක බලන්නකෝ!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.

