CineVibes
Initializing Experience...
Initializing Experience...



1963 හැලොවීන් රෑක තමන්ගේම අක්කව අමු අමුවේම ඝාතනය කරපු අවුරුදු හයක පොඩි කොල්ලෙක්ව පිස්සන් කොටුවකට දානවා. හැබැයි අවුරුදු 15කට පස්සේ, කාටවත් හිතාගන්න බැරි විදියට මයිකල් මයර්ස් ඒ පිස්සන් කොටුවෙන් පැනගන්නවා. එයා කෙලින්ම යන්නේ එයාගේ පරණ ගම වෙන හැඩන්ෆීල්ඩ්වලට. ඒ යන්නේ නිකන් නෙවෙයි, එදා නැවත්තපු ලේ වැගිරීම ආයෙමත් පටන් ගන්න.
කළු වලාකුළක් වගේ ගමට කඩාවදින මේ බියකරු මිනීමරුවා, මූණ වහගෙන හැලොවීන් රෑ කෙල්ලන්ව පස්සෙන් පන්න පන්න දඩයම් කරන්න පටන් ගන්නවා. එයාගේ ඩොක්ටර් මයිකල්ව නවත්තන්න පස්සෙන් ආවත් මේ යක්ෂයාගෙන් ගමේ අයට බේරෙන්න පුළුවන් වෙයිද? නැත්තම් හැමෝම එයාගේ ඊළඟ ගොදුර වෙයිද? දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලා බලන්නම ඕනේ පට්ටම හොරර් ක්ලැසික් එකක් මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















