CineVibes
Initializing Experience...
Initializing Experience...



භයානක ප්ලේන් ක්රෑෂ් එකකින් පස්සේ හිමෙන් වැහිච්ච ඇලස්කාවේ අතිශය දරුණු කැලෑවක් මැද තනියම හිරවෙන ස්පෙෂල් ෆෝසස් ඔෆිසර් ජේම්ස් බෙල්මොන්ට් ගැන තමා මේ පට්ටම කතාවෙන් බලාගන්න පුළුවන්. හැබැයි එයා තනියම නෙවෙයි, එයාගේ විශ්වාසවන්තම සටන් පලපුරුදු ඩෝග් 'ඕඩින්'ත් එයා එක්කම මේ මරණීය හිම කතරේ හිරවෙනවා.
කටුක සීතල, කෑම බීම නැතිකම විතරක් නෙවෙයි දරුණු වන සත්තුන්ගෙනුත් බේරිලා මුන් දෙන්නා ජීවිතය බේරගන්න කරන මේ මාරාන්තික සටන දැක්කම පිස්සු හැදෙනවා මචංලා. මනුස්සයෙකුයි සතෙකුයි අතර තියෙන මාරම එකතුවක් එක්ක යන මේ සුපිරි එක අදම CineVibes.lk එකෙන් සෙට් වෙලා බලන්නම ඕනේ. මේ දරුණු කැලෙන් මුන් දෙන්නට පණ පිටින් බේරිලා එන්න පුළුවන් වෙයිද?
සිංහල උපැසිරස නිකුත් වූ සැණින් යාවත්කාලීන කරනු ලැබේ..
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















