CineVibes
Initializing Experience...
Initializing Experience...



නගරය පුරාම දරුණු විදියට මිනිස්සුන්ව මරන පිස්සු හැදුණු මිනීමරයෙක්ව අල්ලන්න ඩිලෙක්ටිව්ලා තුන්දෙනෙක් ගේම් එකට බහිනවා. හැබැයි මේ මිනීමරයා පස්සෙන් යද්දී මේ ගොල්ලන්ට හිතාගන්නවත් බැරි විදියේ වෙනමම භයානක ලෝකයකට ඇදලා ගන්නවා. එහේ තියෙන්නේ අපායෙන් ආපු අමුතුම යක්ෂයෝ පිරුණු, මිනිස්සුන්ට විනිශ්චය දෙන මාරාන්තික තැනක්.
ඕඩිටර්, ඇසෙසර් වගේ පට්ටම බියංකාර යක්ෂයෝ මේ තුන්දෙනාගේ පරණ වැරදි එකින් එක එලියට අරන් දඬුවම් දෙන්නයි ලෑස්ති වෙන්නේ. මේ වගේ පිස්සු හැදෙන බිහිසුණු අපායකින් බේරිලා ආපහු එන්න මේ තුන්දෙනාට පුළුවන් වෙයිද? නැත්නම් අර මිනීමරයාගේ අතින් මැරුණු අයට වුණු දේම මේ අයටත් සිද්ධ වෙයිද? මේ අද්භූත හොරර් එක අනිවාරෙන් සෙට් වෙලා බලන්නම ඕන එකක් මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















