CineVibes
Initializing Experience...
Initializing Experience...



මිනිස්සු හැටක් විතරක් ජීවත් වෙන පුංචිම පුංචි මුහුදු වෙරළක් අයිනේ තියෙන ලිට්ල් ලොරේන් කියන ලස්සන ටවුන් එක එකපාරටම හොල්ලලා දාන පිස්සු හැදෙන සීන් එකක් තමයි මේකේ වෙන්නේ. කවුරුත් හිතන්නේ නැති විදිහට මේ පොඩි ටවුන් එක ඇතුළේ ලෝකයම හොල්ලන මහා පරිමාණ කුඩු ජාවාරමක් රහසින්ම සිද්ධ වෙනවා. හැබැයි මේක කරන්නේ නිකන්ම නෙවෙයි, මිනී පෙට්ටි අස්සේ දාලා, මළගෙවල් කරන තැන් හරහා මුළු ලෝකෙටම බෙදන සුපිරිම ගේමක් විදිහටයි.
ආණ්ඩු ගණනාවක ඇස් වහලා කරගෙන යන මේ අමුතුම ගේම කවුරුත් හිතන්නේ නැති විදිහට එකපාරටම පත්තුවෙන්න ගන්නවා. පොලිසියටයි, රජයේ ලොක්කන්ටයි හොයාගන්න බැරිවෙන්න මිනී පෙට්ටි අස්සේ හංගලා රටවල් පුරාම කුඩු බෙදන මේ සුපිරි සෙල්ලම ඉස්සරහට මොන වගේ පැත්තකට කැරකෙයිද? මේ පොඩි ටවුන් එකේ මිනිස්සුන්ට මේ මහා ව්‍යසනයෙන් බේරෙන්න පුළුවන් වෙයිද? සෙට් වෙලාම බලන්නකෝ මේකේ වෙන දේ!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.

