CineVibes
Initializing Experience...
Initializing Experience...



දෙවැනි ලෝක යුද්ධයේ දරුණුතම සටනක් මැද තුවාල වෙච්ච ඇමරිකානු සොල්දාදුවෙක් හතුරන්ගේ සීමාව ඇතුළේ තනි වෙනවා. වටේම ඉන්නේ ජර්මන් හමුදාව.
බේරෙන්න කිසිම පාරක් නැති තරම්. ඒත් මේ කොල්ලා ලේසියෙන් අතහරින්නේ නැහැ. එයාගේ ළඟ තියෙන්නේ එකම එක පොඩි හෑන්ඩ්-රේඩියෝ එකකුයි, එයාගේ සුපිරි බුද්ධියයි විතරයි. මේ සීතල හිම කන්ද උඩ හතුරන්ගෙන් බේරිලා, තමන්ගේ කට්ටියව හොයාගෙන යන්න එයා කරන සෙල්ලම පිස්සු හැදෙනවා මචංලා.
හැම තත්පරේකම මරණය අත ළඟ තියාගෙන, හැංගි හොරා සටන් කරන මේ ගේම් එක ඔයාලව සීට් එකේ කෙළවරටම ගේනවා අනිවාරෙන්.
හතුරෝ එයාගේ පස්සෙන්ම පන්නද්දී, රේඩියෝ එකෙන් උදව්වක් ඉල්ලගෙන තමන්ගේ කණ්ඩායම ළඟට යන්න එයාට පුළුවන් වෙයිද? නැත්නම් ජර්මන් සෙබළුන්ගේ අතටම අහුවෙලා එතනම මැරිලා යයිද? මේ මාරක උගුලෙන් එයාට බේරෙන්න පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.















