CineVibes
Initializing Experience...
Initializing Experience...



ලෝකෙම තියෙන වටිනාම චිත්රයක් වෙන Mona Lisa එක හොරකම් කරන්න පට්ටම ගේමක් ගහන එක පිස්සු හොරෙක් ඉන්නවා මචංලා. මූ මේ ලෝකෙ ලොකුම හොරකම කරන්න සෙට් කරගන්නේ එකිනෙකාව අඳුරන්නේවත් නැති කොල්ලෙක්වයි කෙල්ලෙක්වයි. හැබැයි වැඩේ පටන් ගන්නත් කලින්ම මූ මේ දෙන්නට පිස්සු හැදෙන රහසක් කියනවා. ඒ තමයි මේ දෙන්නා පොඩි කාලේ වෙන් වුණු සහෝදරයෝ දෙන්නෙක්, ඒ විතරක් නෙවෙයි මේ ගේම ප්ලෑන් කරපු සුපිරි හොරා තමයි උන්ගේ තාත්තා!
කිසිම ලෑස්තියක් නැතුව එකපාරටම එකතු වෙන්න වුණු මේ පිස්සු පවුලට සිද්ධ වෙනවා කවදාවත් හිතපු නැති විදිහට එකතු වෙලා මේ සුපිරි හයිස්ට් එක කම්ප්ලීට් කරන්න. හැබැයි මිෂන් එක කරන අතරේ මුන් එකෙක්ට එකෙක් මරාගන්නේ නැතුව වැඩේ ගොඩදාගන්න එක තමයි ලොකුම අභියෝගය. එකෙක්ට එකෙක් පෙනෙන්න බැරුව ඉන්න මේ පවුලට පුළුවන් වෙයිද Mona Lisa එක උස්සලා සියවසේ ලොකුම හොරකම කරන්න? නැත්නම් ප්ලෑන් එක පත්තුවෙලා ඔක්කොම එකතු වෙලා ඇ
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















