CineVibes
Initializing Experience...
Initializing Experience...



පොඩි කාලෙදිම අම්මවයි තාත්තවයි ඇක්සිඩන්ට් එකකින් නැතිවුණු පුංචි අයිසා ජීවත් වෙන්නේ එයාගේ සීයා එක්ක. ඒ හිතේ තියෙන දුක අමතක කරන්න සීයා අයිසාට හැමදාම රෑට නත්තල් සීයා ගැන ලස්සන කතන්දර කියනවා. ඔහොම ඉද්දි එක නත්තල් රෑක අයිසා හිතුවෙවත් නැති විදිහට ඇත්තම ඇත්ත නත්තල් සීයා කෙනෙක් එයාගේ ඉස්සරහට එනවා.
ඇවිත් අයිසා ඉල්ලන ඕනෑම ඉල්ලීමක් ඉෂ්ට කරන්න මේ නත්තල් සීයා ලෑස්ති වෙනවා. හැබැයි මචංලා, මේ ඇත්තටම අහසින් බැහැපු නත්තල් සීයා කෙනෙක්ද, නැත්තම් වෙන මොකක්හරි ලොකු රහසක් මේක පිටිපස්සේ තියෙනවද? නත්තල් රෑ පුරා සිද්ධ වෙන මේ පිස්සු හැදෙන සුපිරි මැජිකල් ඇඩ්වෙන්චර් එක CineVibes.lk එකෙන් දැන්ම සෙට් වෙලා බලන්නම ඕන එකක්. අයිසාගේ අන්තිම ඉල්ලීම ඉෂ්ට කරන්න මේ නත්තල් සීයාට පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.