CineVibes
Initializing Experience...
Initializing Experience...



ෆිල්ම් එකක් හදන්න ගිහින් අමාරුවේ වැටෙන විදියේ පිස්සු හැදෙන horror අත්දැකීමක් ගන්න ලෑස්තිද මචංලා? Film crew එකක් එකතු වෙලා පට්ටම හොරර් ෆිල්ම් එකක් ෂූට් කරන්න පටන් ගන්නවා. හැබැයි මුන්ට වෙන්නේ හිතාගන්නවත් බැරි ලොකු අවුලක්. මේ සෙට් එකේ වැඩවලට මුන් හයර් කරගන්නේ අමුතුම විදියේ පොරක්ව. මුන් හීනෙනවත් හිතන්නේ නෑ මේ එකතු කරගත්තු එකා ඇත්තටම පිස්සු හැදුණු සයිකො ඝාතකයෙක් කියලා.
කැමරා ඔන් වෙලා ෂූටින් පටන් ගද්දිම තමා නියම කෙළිය පත්තු වෙන්නේ. රඟපානවා වෙනුවට මේ යකා එකා පිට එකා මරන්න පටන් ගන්නවා. ෆිල්ම් සෙට් එක ඇත්තම මිනී පිටියක් වෙනකොට මේ අසරණ ටීම් එකට තමන්ගේ පණ බේරගන්න ලොකු සටනක් කරන්න වෙනවා. මේ ලේ පිපාසිත කිලර්ගෙන් බේරිලා මුන්ට පණ පිටින් මේකෙන් ගොඩ එන්න පුළුවන් වෙයිද? පිස්සු හැදෙන බය හිතෙන thrill එකක් ගන්න දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.

