CineVibes
Initializing Experience...
Initializing Experience...



Peninsula (2020) 🧟♂️🔥
Train to Busan සිදුවීම්වලින් වසර 4කට පසු, සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති කොරියානු අර්ධද්වීපයට හිටපු සෙබළෙකු වන Jung-seok නැවත පැමිණෙන්නේ අතහැර දැමූ විශාල මුදල් ප්‍රමාණයක් රැගත් ට්‍රක් රථයක් ලබාගෙන ආපසු පලා යාමේ භයානක මෙහෙයුමකටයි. නමුත් ඔවුන්ගේ සැලැස්ම Unit 631 නම් සන්නද්ධ කණ්ඩායමක් සහ දරුණු Zombie රංචු නිසා සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි.
ඉතිරිව සිටින පිරිසක් සමඟ එක්වන Jung-seokට ජීවිතය බේරාගෙන එම මරණයේ දේශයෙන් පලා යාමට සටන් කිරීමට සිදුවෙයි. වේගවත් Car Chase, උද්වේගකර ක්‍රියාදාම සහ Zombie භීෂණයෙන් පිරුණු Peninsula දැන් CineVibes.lk වෙතින් රසවිඳින්න! 🎬🔥
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















