CineVibes
Initializing Experience...
Initializing Experience...



2028 අවුරුද්දේ ඩෙට්රොයිට් නගරයේ අපරාධ අතුගාලා දාන්න මහන්සි වුණු ඇලෙක්ස් මර්ෆි කියන්නේ පට්ට හොඳ පොලිස් නිලධාරියෙක්. හැබැයි දරුණු ප්රහාරයකින් මෙයාගේ ඇඟ මුළුමනින්ම වගේ විනාශ වෙලා යනවා. ඔය අස්සේ තමයි OmniCorp කියන ප්රබල රොබෝ සමාගම ඇලෙක්ස්ගේ පණ බේරගන්න මුවාවෙන් එයාව අරගෙන, අඩක් මනුස්ස අඩක් රොබෝ වුණු සුපිරිම රොබෝකොප් කෙනෙක්ව නිර්මාණය කරන්නේ.
මේ විදිහට රොබෝකොප් කෙනෙක්ව හදලා මුළු රටේම අපරාධ පාලනය කරන ගමන් බිලියන ගණන් සල්ලි හොයන්න තමයි OmniCorp එක ලෑස්ති වෙන්නේ. හැබැයි ඒ යකඩ ඇඟ ඇතුළේ තවමත් ක්රියාත්මක වෙන්නේ පරණ ඇලෙක්ස්ගේ මනුස්ස මොළයයි, එයාගේ ආදරණීය මතකයයි කියලා මේ කට්ටියට අමතක වෙනවා. තමන්ට වුණු විනාශයට පලිගන්න ඇලෙක්ස් ලෑස්ති වෙද්දී, OmniCorp එකට මේ යකඩ යක්ෂයාව පාලනය කරගන්න පුළුවන් වෙයිද? නැත්නම් මේ රොබෝ ඇඟ ඇතුළේ ඉන්න මනුස්සයා මුළු සිස්ටම් එකම අලුදූලි කරලා දායිද කියලා දැනගන්න දැන්ම CineVibes.lk එකෙන් මේ පට්ට ඇක්ෂන් ෆිල්ම් එකට සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.





















Jackie Earle Haley
Rick Mattox