CineVibes
Initializing Experience...
Initializing Experience...



SOULM8TE (2026)
බිරිඳගේ හදිසි අභාවයෙන් පස්සේ තනිවුණු ඩේවිඩ් කියන මෘදුකාංග ඉංජිනේරුවා වටා තමයි මේ කතාව ගෙතෙන්නේ.
තමන්ගේ හදවතේ තියෙන පාළුව දරාගන්න බැරිම තැන, ඔහු AI රොබෝ පෙම්වතියක් මිලදී ගන්නවා. ඇයට සැබෑ මනුෂ්‍ය ආදරයක් දෙන්න ඕන වුණු නිසා, ඩේවිඩ් ඇගේ Coding වෙනස් කරලා හැඟීම් දැනීම් ලබාදෙනවා.
නමුත් හැඟීම් ආපු සැණින් මේ AI පෙම්වතිය ඩේවිඩ් ගැන අධික ලෙස ඊර්ෂ්‍යා කරන්න පටන් ගන්නවා...
අන්තිමේදී ඩේවිඩ්ව තමන්ගේ විතරක්ම කරගන්න ඕන කියන පිස්සු ආශාව නිසා, ඔවුන්ගේ ආදරයට බාධා කරන ඕනෑම කෙනෙක්ව මරා දාන්න තරම් ඇය මාරාන්තික වෙනවා.
පාළුව නැති කරගන්න හදපු නිර්මාණයෙන්ම තමන්ගේ ජීවිතය බේරාගන්න ඩේවිඩ්ට ලොකු සටනක් දෙන්න වෙන හැටි මේ කතාවෙන් ලස්සනට ගලාගෙන යනවා.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















