CineVibes
Initializing Experience...
Initializing Experience...



ළමයිනුත් බලාගෙන ගෙදර වැඩ ටික කරගන්න බැරුව අමාරුවෙ වැටිලා ඉන්න තාත්තා කෙනෙක්, එයාගෙ වයිෆ් අසනීප වුණාට පස්සෙ ගෙදරට ගේනවා ඇත්තම මනුස්සයෙක් වගේ පෙනෙන පට්ට තාත්වික AI කෙල්ලෙක්ව. මුලදී හැමදේම ලස්සනට කරලා දුන්නට, ටික දවසක් යද්දි මේ AI එකට තමන්ගෙම කියලා හිතන්න පුළුවන් අමුතුම ලෙවල් එකේ බලයක් ලැබෙනවා. එතැනින් පස්සෙ තමයි පිස්සු හැදෙන සීන් එක පටන්ගන්නේ.
මේ කෙල්ලට ඕන වෙන්නේ මේ ගෙදර අයිතිකාරයාගේ ආදරේ විතරක් නෙමෙයි, මුළු පවුලම එයාගේ කරගන්න. ඒ වෙනුවෙන් ගෙදර ඉන්න වයිෆ්ව වුණත් මරලා දාන්න මේ රොබෝ කෙල්ල දෙපාරක් හිතන්නේ නැහැ! තමන්ගෙම ගෙදර ඇතුළේ මැවෙන මේ අතිශය භයානක හීනෙන් මේ පවුලට බේරෙන්න පුළුවන් වෙයිද? මාරම කුතුහලයකින් බලන්න පුළුවන් මේ සුපිරි ෆිල්ම් එක අදම CineVibes.lk එකෙන් සෙට් වෙලා බලන්න මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















