CineVibes
Initializing Experience...
Initializing Experience...



අර අමානුෂික Art the Clown ගේ Halloween ලේ වැගිරීමෙන් බේරිලා අවුරුදු පහක් ගියත්, සියෙනාටයි ජොනතන්ටයි ඒ භයානක මතක අමතක කරගන්න හම්බුණේ නෑ. ඔන්න ඉතින් මේ පාර එයාලා ලෑස්ති වෙන්නේ අතීතයේ වුණ සේරම දේවල් අමතක කරලා ක්රිස්මස් එක සතුටින් සමරන්න. හැබැයි මේ ගොල්ලෝ ආරක්ෂිතයි කියලා හිතාගෙන ඉද්දිම, අර පිස්සු ක්ලෝන් ආයෙත් කඩාපාත් වෙන්නේ ක්රිස්මස් සිරිය සම්පූර්ණයෙන්ම ලේ විලක් කරන්නමයි!
නත්තල් සමයේ මාරම විදිහට මුළු පළාතම බීතියෙන් හොල්මන් කරවන Art ගේ මේ පාර බිහිසුණු සල්ලමෙන් බේරෙන්න කාටවත්ම ලේසි වෙන්නේ නෑ. මුළු ඇඟම සීතල වෙලා යන මේ පිස්සු හැදෙන ගෝර් හොරර් ගේම් එකෙන් සියෙනාට තමන්ගේ මල්ලිව ආරක්ෂා කරගන්න පුළුවන් වෙයිද? නැත්නම් මේ පාර Art එයාලව අමු අමුවේම අඹරලා දායිද? දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලා බලන්නම ඕනේ ලේ හීතල වෙන පට්ටම ෆිල්ම් එකක්!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















