CineVibes
Initializing Experience...
Initializing Experience...



මුළු ලෝකෙම දරුණු වසංගතයකින් විනාශ වෙලා ඉවරයි මචංලා! කිසිම කෙනෙක් නැති මේ පාළු ලෝකෙ, තමන්ගෙ ආදරණීය බල්ලා එක්කයි, එතනදි සෙට් වෙච්ච තුවක්කුකාර යාලුවෙක් එක්කයි කොලරාඩෝ වල පරණ ප්ලේන් හංගර් එකක ජීවත් වෙන කොල්ලෙක්ගෙ පට්ටම කතාවක් තමයි මේක. ලෝකෙම ඉවරයි කියලා හිතාගෙන තමන්ගෙ පරණ ප්ලේන් එකෙන් අහසෙ යන එක විතරයි මෙයාට තිබ්බ එකම සතුට.
හැබැයි දවසක් මෙයා අහසෙ ප්ලේන් එක පදින අස්සෙ හිතාගන්නවත් බැරි දෙයක් වෙනවා! පරණ රේඩියෝ එකෙන් අමුතුම විදියේ සිග්නල් එකක් කැප්චර් වෙනවා. මේ පාළු ලෝකෙ තාමත් වෙන කවුරු හරි ජීවත් වෙනවද? ඒ සද්දෙ ආවෙ කොහෙන්ද කියලා හොයාගෙන මෙයා යන මේ බයානක ගමනෙදි මොන වගේ දේවල් වලට මූණ දෙන්න වෙයිද? අන්තිමේදී මෙයාට අර සිග්නල් එක ආපු තැන හොයාගන්න හම්බවෙයිද? මේ පිස්සු හැදෙන ගමන මොන වගේ එකක් වෙයිද කියලා දැනගන්න CineVibes.lk එකෙන් අදම මේක බලන්නම සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















