CineVibes
Initializing Experience...
Initializing Experience...



The Girl Next Door (2004)
පාසල් අධ්‍යාපනය අවසන් කරන්න ආසන්නයේ ඉන්න අහිංසක, ප්‍රාර්ථනා ගොඩක් තියෙන මැතිව් කියන තරුණයා වටා තමයි මේ කතාව ගෙතෙන්නේ.
දවසක් ඔහුගේ එහා ගෙදරට "ඩැනියෙල්" කියන ඉතාමත් ලස්සන, ආකර්ෂණීය තරුණිය පදිංචියට එනවා.
මැතිව් ඇයත් එක්ක ආදරයෙන් බැඳෙන අතරේ, ඇය ගැන හිතාගන්නවත් බැරි ලොකු රහසක් හෙළි වෙනවා. ඒ තමයි ඩැනියෙල් කලින් වැඩිහිටියන්ට පමණක් සීමා වූ (Adult Film) සිනමා තරුවක් බව...
තමන්ගේ ආදරය වෙනුවෙන් පෙනී සිටින ගමන්, ඩැනියෙල්ගේ අතීතයෙන් එන ප්‍රශ්නවලට මුහුණ දීලා ඇයව බේරාගන්න මැතිව් සහ ඔහුගේ යහළුවන් එකතු වෙලා කරන විනෝදජනක වගේම අභියෝගාත්මක ගමන මේ කතාවෙන් ලස්සනට ගලාගෙන යනවා
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















