CineVibes
Initializing Experience...
Initializing Experience...



අවුරුදු 14ක සුසී කියන පොඩි කෙල්ලව පාලු තැනකදී අසල්වැසියෙක් එකපාරටම ඝාතනය කරනවා. හැබැයි එතනින් සුසීගේ කතාව ඉවර වෙන්නේ නෑ මචංලා. මැරුණට පස්සේ එයාගේ ආත්මය දිව්‍ය ලෝකෙටත් නැති පරලෝකෙටත් නැති අමුතුම ලස්සන අතරමැදි ලෝකයක හිරවෙනවා. එතන ඉඳන් එයා බලන් ඉන්නේ අසරණ වුණු එයාගේ පවුලේ අය දුකෙන් විඳවන හැටි සහ එයාගේ ජීවිතේ උදුරගත්ත ඒ තිරිසන් මිනීමරුවා කිසිම ගානක් නැතුව තාමත් නිදැල්ලේ ඉන්න හැටි.
තමන්ගේ පවුල විඳවන හැටි දකිද්දී සුසීට ඕන වෙනවා එක පැත්තකින් එයාලගේ හිත හදන්න, අනික් පැත්තෙන් අර මිනීමරුවගෙන් පලිය ගන්න. සුසීගේ තාත්තට පුළුවන් වෙයිද මේ අභිරහස් මිනීමරුවාව හොයාගෙන එයාගේ දුවට වුණු දේ හෙළි කරගන්න? නැත්නම් මේ අතරමැදි ලෝකෙ ඉඳන් සුසීට පුළුවන් වෙයිද තමන්ට වුණු අපරාධයට සාධාරණයක් ඉෂ්ට කරගන්න? පිස්සු හැදෙන මේ ඉමෝෂනල් ත්‍රිලර් එක අදම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















