CineVibes
Initializing Experience...
Initializing Experience...



ස්පාඤ්ඤ පාලනය යටතේ පවතින කැලිෆෝනියාවේ, අසාධාරණයට එරෙහිව සටන් කරන අභිරහස් වීරයෙක් සිටිනවා. ඔහු තමයි කවුරුත් දන්නා Zorro. කළු ඇඳුමෙන් සැරසී, මුහුණ ආවරණය කරගෙන කඩුවෙන් සතුරන්ට අභියෝග කරන මේ වීරයා ජනතාවගේ බලාපොරොත්තුව බවට පත්වෙනවා.
නමුත් කාලයත් සමඟ Zorro ගේ ජීවිතය උඩුයටිකුරු වෙනවා. තමන්ගේ පවුල විනාශ කළ, තමන්ගේ ජීවිතය අහිමි කළ දේවල්වලට වගකිව යුතු බලවත් සතුරාගෙන් පළිගැනීමට ඔහුට සිදුවෙනවා. ඒ අතරතුර තරුණයෙකුට තමන්ගේ සටන් කලාව සහ රහස් අනන්‍යතාවය උරුම කර දීමටත් ඔහු තීරණය කරනවා.
එහෙත් අලුත් Zorro තමන්ගේ වගකීම නිවැරදිව ඉටු කරයිද? අතීතයේ පළිගැනීමත්, අනාගතයේ බලාපොරොත්තුවත් එකම සටනකදී එකිනෙක ගැටෙන මේ අපූරු වීර කතාව නරඹන්න CineVibes.lk වෙතින්!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.





















Matt Letscher
Capt. Harrison Love