CineVibes
Initializing Experience...
Initializing Experience...



අවුරුදු දහයක් තිස්සේ ඇදගෙන ගිය දරුණු යුද්ධයක් ඉවර කරලා, තමන්ගේ ආදරණීය බිරිඳයි පුතාවයි දකින්න මාරම ආසාවෙන් ඔඩිසියස් රජතුමා තමන්ගේ නැවට ගොඩවෙන්නේ ආපහු මව්බිමට යන්න. හැබැයි එයා හිතපු තරම් මේ ගමන ලේසි වෙන්නේ නැහැ. සටන් බිමටත් වඩා දරුණු, හිතාගන්නවත් බැරි මාරක අනතුරුවලටයි, මිනී කන යක්ෂයින්ටයි මෙයාට මුහුණ දෙන්න වෙනවා. ඒ මදිවට බලසම්පන්න දෙවිවරුත් මේ ගමන නවත්තන්න පස්සෙන් පන්නනවා.
පට්ටම ග්රැෆික්ස් එක්ක ඇඟ කිලිපොලා යන විදියේ සුපිරිම ඇක්ෂන් සීන් ටිකක් තියෙන මේ ෆිල්ම් එක දැන්ම CineVibes.lk එකෙන් බලන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ විතරක් නෙවෙයි, මුළු නැවේම ඉන්න සගයන්ගේ ජීවිත බේරගෙන ඔඩිසියස්ට තමන්ගේ ආදරණීයයන් ගාවට පණපිටින් යන්න පුළුවන් වෙයිද? නැත්නම් මේ මහා සාගරේ මැදදීම දරුණු දෙවිවරුන්ගේ කෝපයට බිලිවෙලා විනාශ වෙලාම යයිද? දැම්මම සෙට් වෙලා මේ පට්ටම සුපිරි අත්දැකීම විඳගන්න මචංලා!
(මෙය Christopher Nolan ගෙ oddyssey නොවන බව කාරුණිකව සලකන්න.)
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















