CineVibes
Initializing Experience...
Initializing Experience...



ඊජිප්තුවේ කාන්තාරේ යට අවුරුදු දහස් ගණනක් තිස්සේ හැංගිලා තිබ්බ අමුතුම විදියේ පිරමිඩයක් හොයාගන්න පුරාවිද්‍යා කණ්ඩායමකට පුළුවන් වෙනවා. මේකේ තියෙන රහස් හොයන්න හිතාගෙන මුළු ටීම් එකම මේ අඳුරු, පටු පිරමිඩය ඇතුළට බහින්නේ කිසිම බයක් නැතුවයි. හැබැයි ඒ අයට ටික වෙලාවකින් තේරෙනවා තමන් මෙච්චර වෙලා ආපු පාරවල් වහලා, මේ අද්භූත පිරමිඩය ඇතුළේ හිරවෙලා කියලා.
ඒ මදිවට මේ කරුවල අස්සේ උන්ව දඩයම් කරන්න බලාගෙන ඉන්න අමුතුම විදියේ ලේ පිපාසිත සතෙක් ඉන්නවා කියලා තේරෙද්දි පරක්කු වැඩි වෙලා. එකෙක් පිටිපස්සේ එකෙක් මරලා දාන මේ මාරක උගුලෙන් බේරිලා පණ පිටින් ආපහු එන්න මුන්ට පුළුවන් වෙයිද? මේ පිස්සු හැදෙන සුපිරි හොරර් ෆිල්ම් එක සෙට් වෙලාම බලන්නකෝ මොකද වෙන්නේ කියලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.

















