CineVibes
Initializing Experience...
Initializing Experience...



පරණ ඊජිප්තුවේ බලගතුම සහ දරුණුම පාලකයා වෙන මෙමනොන්, අනාගතය කියන්න පුළුවන් කැසැන්ඩ්‍රා කියන පේන කියන කෙල්ලගේ පිහිටෙන් මුළු රාජධානියම අල්ලගන්න පට්ට ගේමක් ගහනවා. මේ දරුණු තර්ජනයෙන් තමන්ගේ ගම බේරගන්න බල්තසාර් ඇතුළු පිරිස, මාරාන්තික සටන්කාරයෙක් වෙන මතයාස්ව කුලියට ගන්නවා මෙමනොන්වයි ඒ පේන කියන කෙල්ලවයි ඉවරයක් කරලා දාන්න.
ඒත් මේ මිෂන් එක හිතන තරම් ලේසි වෙන්නේ නෑ මචංලා! කැපීම් කෙටීම්, පාවාදීම්, හොරු සහ පැහැරගැනීම් මැද මතයාස්ට සිද්ධ වෙනවා මුළු රාජධානියේම පැවැත්ම වෙනුවෙන් තනියම සටන් කරන්න. රොක්ගේ පිස්සු හැදෙන ඇක්ෂන් පාරවල් එක්ක ගලන් යන මේ සුපිරි ඇඩ්වෙන්චර් එක දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලා බලන්නම ඕන එකක්. මතයාස්ට පුළුවන් වෙයිද මේ දරුණු පාලකයාව පරද්දලා තමන්ගේ ලෝකයට සාධාරණය ඉෂ්ට කරන්න?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















