CineVibes
Initializing Experience...
Initializing Experience...



අවුරුදු 12ක විතර පිස්සු කෙල්ලො කොල්ලො ටිකක් එකතු වෙලා පිස්සුම වැඩක් කරන්න ප්ලෑන් කරනවා. මුන්ගේ ප්ලෑන් එක තමයි ගෙවල්වලින් පැනලා ඇවිත්, මුළු ජීවිත කාලෙම මේ සමර් කැම්ප් එක ඇතුලෙම ඉන්න. කිසිම බරක් පතලක් නැතුව පට්ට ආතල් එකේ ඉන්න හිතාගෙන ආපු මේ පැටව් ටිකට තේරෙන්නේ නෑ මුන් අහුවෙලා ඉන්නේ වෙනමම විදියේ ගේමකට කියලා.
මොකද මේ කැම්ප් එකේ ඉන්නවා බොබ් කියලා අවුරුදු 50ක පිස්සුම උපදේශකයෙක්. මූ ලේසියෙන් මේ කොල්ලන්ට ඕන විදිහට නටන්න දෙන්නේ නෑ. ගෙදර යන්නෙත් නැතුව කැම්ප් එකේම ලැගගෙන ඉන්න හදන මේ රන්චුවට බොබ්ගේ අමුතු විකාරවලින් බේරෙන්න පුළුවන් වෙයිද? නැත්තම් බොබ් මුන්ගේ ප්ලෑන් එක කුඩු පට්ටම් කරලා දායිද? අනිවාරෙන්ම CineVibes.lk එකෙන් දැන්ම සෙට් වෙලා බලන්නම ඕන කොමඩි පාරක්!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.











