CineVibes
Initializing Experience...
Initializing Experience...



විකී සහ ක්රිස්ටිනා කියන්නේ වෙනස්ම අදහස් තියෙන හොඳම යහළුවෝ දෙන්නෙක්. මේ දෙන්නා ස්පේන්වල සමර් හොලිඩේ එකක් එන්ජෝයි කරන්න යද්දී තමයි හිතුවෙවත් නැති විදිහට හුවාන් කියන පට්ටම කැරැක්ටර් එකක් තියෙන චිත්ර ශිල්පියාව හමු වෙන්නේ. ආදරේ ගැන අමුතුම විදිහට හිතන හුවාන්, මේ කෙල්ලෝ දෙන්නවම එයාගේ වචනවලින් වසඟ කරගෙන තමන්ගේ පැත්තට නමාගන්නවා.
වැඩේ තවත් කුතුහලයෙන් පිරෙන්නේ මේ දෙන්නම එකම කොල්ලට සෙට් වේගෙන එද්දී. හැබැයි ඔක්කොම අවුල් වෙන්න හුවාන්ගේ පරණ වයිෆ්, ඒ කියන්නේ යක්ෂ ආවේශ වෙන තරම් පිස්සු තරහක් තියෙන ලස්සන කෙල්ල ආයෙම මේගොල්ලන්ගේ මැදට කඩාගෙන පනිනවා. ඊටපස්සේ වෙන ආදර රවුම නම් පිස්සු හැදෙනවා මචංලා. මේ පැටලැවිල්ල අස්සේ කාගේ ආදරේ දිනයිද? අනිවාරෙන් දැන්ම සෙට් වෙලා බලන්නම ඕනේ!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.





















Christopher Evan Welch
Narrator (voice)