CineVibes
Initializing Experience...
Initializing Experience...



සල්ලි තියෙන පවුලක හැදුණු අවුරුදු 18ක අල්මා හැමෝටම පෙන්නන්නෙ එයා නීතිය ඉගෙන ගන්නවා කියලා. හැබැයි රහසින්ම එයා කරන්නෙ තමන්ගෙ හීනය වුණු ෆිල්ම් හැදීම. ඔහොම ඉද්දි තමයි කැම්පස් එකේදි එයාට වඩීම්ව හම්බවෙන්නෙ. වඩීම් කියන්නෙ අමුතුම විදිහක, රෙබෙල් ඩයල් එකක්. මේ දෙන්නට එකතු වෙලා ස්ටුඩන්ට් ෆිල්ම් එකක් කරන්න සිද්ධ වෙනවා. මුලින්ම මරාගත්තත්, පස්සෙ මේ දෙන්නා අතරෙ සුපිරිම ආදරයක් ඇතිවෙනවා.
හැබැයි මේ හැමදේම දිහා කවුරුහරි හොරෙන් බලාගෙන ඉන්නවා කියලා මේ දෙන්නා දන්නෙ නැහැ. ඒ අද්භූත පුද්ගලයා හදන්නෙ මේ දෙන්නව වෙන් කරලා, දෙන්නගෙම රහස් එළි කරලා මුළු සෙල්ලමම කනපිට ගහන්න. අල්මාගෙයි වඩීම්ගෙයි රහස් අහුවෙලා මුළු ලෝකෙම මුන් දෙන්නට විරුද්ධ වෙද්දි මුන්ට බේරෙන්න පුළුවන් වෙයිද? මේ පිස්සු හැදෙන ලව් ස්ටෝරි එකේ ඉස්සරහට මොනවා වෙයිද කියලා දැනගන්න දැන්ම සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















