CineVibes
Initializing Experience...
Initializing Experience...



ලතීෆ් කියන්නේ තදින්ම ආගම අදහන, ඒත් එක්කම පට්ට දරුණු විදියට මිනී මරන කොන්ත්රාත් ඝාතකයෙක්. එයාගේ ජොබ් එකයි, ආගමික විශ්වාසයි, තාත්තා කෙනෙක්ගේ වගකීමයි කොහොමහරි බැලන්ස් කරගෙන හිටපු ලතීෆ්ගේ මුළු ලෝකයම උඩුයටිකුරු වෙන්නේ හදිස්සියේම එයාගේ බිරිඳ නැති වෙන එකෙන්.
ඊට පස්සේ තමන්ගේ අහිංසක ළමයි ටික ආරක්ෂා කරගන්න ලතීෆ්ට මුළු හූස්ටන් නගරය පුරාම දිවෙන පිස්සු හැදෙන ගමනක් යන්න වෙනවා. හතර වටෙන්ම එන හතුරෝ ලං වෙද්දී, එයා මෙච්චර කල් අදහපු විශ්වාසයන් පවා ප්රශ්නයක් වෙද්දී ලතීෆ්ට තමන්ගේ පැටව් ටික ආරක්ෂා කරගන්න පුළුවන් වෙයිද? අනිවාරෙන්ම මේ සුපිරි ත්රිලර් එක දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















