CineVibes
Initializing Experience...
Initializing Experience...



බ්ලූයි, ජුවල්යි, එයාලගේ පැටව් තුන්දෙනයි එක්ක රියෝ නගරයේ සැපට ඉඳලා එකපාරටම අමේසන් වනාන්තරේ මැදට යනවා කියන්නේ පිස්සු හැදෙන ඇඩ්වෙන්චර් එකක් නෙමෙයිද! නගරේ සැපට හුරු වෙච්ච බ්ලූට අමේසන් කැලේ පරිසරයට සෙට් වෙන්න හදනකොට වෙන ආතල් සිද්ධි ටික දැක්කම හිනා වෙලා පණ යනවා මචංලා.
ඒ අස්සේ ජුවල්ගේ තාත්තා, ඒ කියන්නේ බ්ලූගේ සැර මාමණ්ඩියත් එක්ක වැඩ කටයුතු කරගන්න එක බ්ලූට ලේසි වෙන්නේ නෑ. ඊටත් වඩා පට්ටම දේ තමයි පරණ පලිය ගන්න බලාගෙන ඉන්න නයිජල් ආයෙම පස්සෙන් පන්නන එක. ඉතින් මාමණ්ඩියගේ හිත් දිනාගෙන, නයිජල්ගේ කපටි ප්ලෑන් වලින් බේරිලා තමන්ගේ පවුල බේරගන්න බ්ලූට පුළුවන් වෙයිද? දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















