CineVibes
Initializing Experience...
Initializing Experience...



පොඩි කාලෙම හොරු අරන් ගියපු 'බ්ලූ' කියන අමුතු ජාතියේ නිල් ගිරවාට පියාඹන්නවත් බැහැ. එයා මින්නෙසෝටාවල එයාගේ හොඳම යාළුවා වෙන ලින්ඩා එක්ක හරිම සැපට ඉන්නවා. හැබැයි දවසක් මේ දෙන්නට ආරංචි වෙනවා බ්ලූගේ වර්ගයේ අන්තිම ගෑනු සතා ඉන්නේ බ්රසීලයේ රියෝ නගරයේ කියලා! ඉතින් බ්ලූට ජුවෙල්ව සෙට් කරලා දෙන්න හිතාගෙන ලින්ඩා බ්ලූවත් අරන් කෙළින්ම රියෝවලට යනවා.
හැබැයි රියෝවලට ගිය ගමන්ම වැඩේ පත්තු වෙනවා මචංලා! දරුණු සත්තු හොරු ටිකක් එකතු වෙලා බ්ලූවයි ජුවෙල්වයි දෙන්නම පැහැරගන්නවා. කොහොමහරි මේ දෙන්නා උන්ගෙන් බේරිලා පැන්නත්, කකුල් දෙක එකට මාංචු දාලා නිසා දිවීමේ ගමන ලේසි වෙන්නේ නැහැ. අනෙක බ්ලූට පියාඹන්නත් බැහැනේ! සත්තු හොරුන්ගෙන් බේරිලා, මේ දරුණු ඇඩ්වෙන්චර් එක ඉවර කරලා ආයෙත් ලින්ඩා ළඟට යන්න මේ පිස්සු කුරුල්ලෝ දෙන්නට පුළුවන් වෙයිද? අදම CineVibes.lk එකෙන් සෙට් වෙලා බලන්නම ඕන සුපිරිම එකක්!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















